අපේ අසල්වැසි තාරකාව අපිටම සමාන ග්‍රහයෙක්

zoom

විද්‍යාඥයින්ගේ නවතම තහවුරු කිරීමට අනුව පෘථිවියට ඉතා ආසන්නයෙන්ම පිහිටා ඇති තාරකාව වන Proxima Centauri පෘථිවියට ප්‍රමාණයෙන් සමාන ග්‍රහලෝකයක් බව සොයාගෙන තිබෙනවා.

Proxima Centauri පෘථිවියට කිලෝමීටර් ට්‍රිලියන 40ක් දුරිනුයි පිහිටා ඇත්තේ. විද්‍යාඥයින්ගේ ගණනය කිරීම් වලට අනුව මේ කරා අභ්‍යවකාශ යානයක් යැව්වොත් වසර 1000ක් ඒ සඳහා වැයවන බවයි කියවෙන්නේ.

මෙය පාෂාණ වලින් සැදි මතුපිටකින් සමන්විත වන බවයි අනුමාන කෙරෙන්නේ. එය අපේ සූර්යාට වඩා කුඩා හා ඉතා සිසිල්.

2016-08-25

Proxima Centauri හා Alpha Centauri A, B සූර්යාට ආසන්නයේ පවතින තාරකා. Proxima Centauri, ඇල්ෆා Centauri A සහ B හා මද සමානකමක් දැක්වුවත්, ගුරුත්වාකර්ෂණය සමඟ බැඳී තිබෙන බව, Proxima Centauri රතු වාමන බව සොයා ගෙන තිබෙන කාරණා අතර වනවා.

Alpha Centauri A & B පියවි ඇසට දිස්වන්නේ එක තාරකාවක් ලෙසයි. Sirius A රාත්‍රී අහසේ ඉතා ඉක්මනින් හා පහසුවෙන් හඳුනාගත හැකි තාරකාවයි. බ්‍රහස්පති ග්‍රහයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයායි. එමෙන් 80ගුණයක් විශාලනය පෙන්නුම් කරන ඒවා තාරකා බවටයි වර්ගීකරණය වනුයේ.

 

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *