ආදරය ගැන ඔබ නොදන්න කරුණු

love-man-woman-silhouette-sun-sunset-sea-lake-beachother1_1

1.මෑත කාලීනව සිදු කරන ලද සමීක්ශණයකට අනුව ලස්සන සිරුරකට වඩා ලස්සන මුහුණක් සහකරුවන් ආකර්ශණය කරගන්නා බව සොයාගෙන ඇත.

2.මිනිත්තු 3ක් එකිනෙකාගේ දෑස් දෙස බලා සිටින විට දෙදෙනාගේම හදවත් එකම වේගයකින් ස්පන්දනය වීමට ආරම්භ වේ.

3.තම සහකරු හෝ සහකාරිය සමග හුරතල් වීම වේදනා නාශක වලට සමාන වූ ස්නායුමය ප්‍රතික්‍රියාවක් සිරුරේ ඇති කරයි.

4.PHILOPHOBIA යනු ආදරයෙන් වෙලීමට ඇති බියයි.

5.ඔබ යමෙකුට කැමතිද යන්න තීරණය කිරීමට යන්නේ මිනිත්තු 4ක පමණ කාලයකි.

6.ආදරය ගැන සිතීම මිනිස් මොලයේ නිර්මාණශීලී චින්තනය වැඩි කරන බව සොයාගෙන ඇත.

7.දැඩි බැඳීම් සහිත පෙම්වතුන් දෙ අත් අල්ලා සිටින විට ඔව්න්ගේ ආතතිය සහ විඩාව අඩු වන බව විද්‍යාත්මකව සොයාගෙන ඇත.

8.යමෙක් ආදරය ගැනම සිතමින් සිටින විට ඔහුට බඩගිනි නොදැනෙන්නේ අප බය වූ විට හෝ උද්වේගකර මොහොතක අප සිරුරින් නිකුත්වෙන ඇඩ්‍රිනලින් හෝ(ර්)මෝනය නිසාවෙනි.

Share Button

Add a Comment