එංගලන්තයේ රෝස කුසුම මිය ගොස් වසර 19ක්….

එංගලන්තයේ රෝස කුසුම නොහොත් ඩයනා කුමරිය මීට වසර 19කට පෙර අද වැනි දිනකදී මතකයන් පමණක් ඉතිරි කරමින් මෙලොවින් සමු ගත්තා.

20වන සියවසයේ වැඩිම පිරිසක් නැරඹු මංගල උත්සවය හා අවමංගල උත්සවයට හිමිකම් කියන ඩයනා කුමරිය සිය පෙම්වතා වූ Dodi Alf සමග පැරිසියේ උමං මාර්ගයක ගමන් කරමින් සිටියදී ඇගේ රථයට සිදු වූ අනතුරකින් ඔවුන් දෙදෙනාම මිය ගියා.

ඇය මිය ගොස් වසර 19ක් ගතව තිබෙන අද දින බ්‍රිතාන්‍යයේ රාජකීයයන් විසින් ඇයව සිහි කිරීම පිණිස කිසිඳු උත්සවයක් හෝ දේවමෙහෙයක් හෝ සුදානම් කොට නොතිබීම දැඩි අප්‍රසාදයට පත්ව තිබෙනවා. විලියම් කුමරු හෝ හැරී කුමරු මේ පිළිබඳව අවදානය යොමු නොකිරීම සියලුම බ්‍රිතාන්‍ය මාධ්‍ය දැඩි ලෙස හෙළ දැක තිබුනා.

ඩයනා කුමරියගේ මරණය සිදු වූ ආකාරය තවමත් අභිරහසකි. කෙලෙස ඇයගේ රථය අනතුරට පත් වුනාද යන්න මේවන තෙක් අනාවරණය කරගෙන නැහැ.

Image result for princess diana family

Image result for princess diana family

Image result for princess diana family

Image result for princess diana

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *