එකට කන්න බැරි ආහාර වර්ග කිහිපයක්

Big-data-Exhaustive-review-pulls-together-evidence-on-food-groups-and-diet-related-disease_strict_xxl

අප ආහාර ගැනීමේදී ඒවායේ ඇති රසය සහ ගුණය පිළිබඳව බෙහෙවින් සැලකීමත් වෙනවා. රසට මුල්තැන දෙන අතර ගුණය දෙවැනි ස්ථානයේ තබනවා. බොහෝවිට ආහාර තෝරා ගැනීම සිදුවෙන්නේ එකිනෙකාගේ රුචිකත්වය අනුවයි. නමුත් එවන් රුචිකත්වය ඇති ආහාර එකට ගැනීමෙන්  විවිධ හානි සිදුවිය හැකි වෙනවා. එලෙස අපි කැමති එකට කන්න බැරි ආහාර වර්ග කිහිපයක් මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට පුළුවන්.

1. ඌරු මස් සහ බෝංචි – බඩ පිපීම හා රුධිර සංසරණට අවහිරතා ඇතිවීම.

2. අක්මාව සහ විටමින් c – අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් ඇතිවීම හා මුහුණේ පැල්ලම් ඇතිවීම.

3. අක්මාව සහ කුකුල් මස් – එකම ජාතියේ ආහාර වුවත් ආහාර දිරවිමේදී අපහසුතා ඇතිවිය හැකි වෙනවා.

4. විටමින් C බහුල ආහාර සහ ඉස්සන් – ආසනික් නිපදවෙන නිසා අතිශයින් විෂ සහිත වේ.

5. ඉස්සන් සහ සොයා බෝංචි – ආහාර දිරවීමේ අපහසුතා ඇතිවේ.

6. කකුළුවන් සහ වම්බටු – උදරයට හානි ගෙන දේ.

7. කකුළුවන් සහ කොමඩු – පාචනය ඇතිවීම.

8. කකුළුවන් සහ වට්ටක්කා – ආහාර විෂ විය හැක.

9. මාළු සහ වට්ටක්කා – සමහර විට ආහාර විෂ විය හැක.

10. දැල්ලෝ සහ වම්බටු – කොරලාව ඇතිවිය හැක.

11. පිපිඤ්ඤා සහ ගම්මිරිස් – පිපිඤ්ඤා වල ඇති විටමින් C සහ ගම්මිරිස් ප්‍රතික්‍රිය කර ආහාර දිරවන එන්සයිම වලට හානි ගෙන දෙයි.

12. පිපිඤ්ඤා සහ නිවිති – විටමින් c වල ක්‍රියාකාරීත්වයෙන් එන්සයිම වලට හානි ගෙන දෙයි.

13. ලුණු සහ මී පැණි – ඇස් කැසීම, ඇස් පෙනීම අඩු වීම.

14.  විනාකිරි සහ කැරට් – කැරොටින් සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත.

15. දුඹුරු සීනි හා අමු බිත්තර – එම ආහාර විෂ ඇති විය හැක.

16. කෝපි හා සිගරට් – පහසුවෙන් අග්න්‍යශයේ පිළිකා ඇති විය.

17. කිරි සහ දොඩම් – ආමාශගත රෝග එනම් ගැස්ට්‍රික් ඇතිවිය හැක.

18. යෝගට් හා කෙසෙල්: එම ආහාර පිලිකා කාරක නිෂ්පාදනය කිරීමට පහසු වේ.

20. කිරි සහ නිවිති: එම ආහාර පාචනය ඇති විය හැක.

21. බීර හා මුහුදු ආහාර: එම ආහාර රක්තවාතය, ඇති විය හැක.

22. මී පැණි හා කකුළුවන්: එම ආහාර විෂ ඇති විය හැක.

(අන්තර්ජාලයෙන්)

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *