ජය ට්‍රම්ප්ට…

a_ov_rnc_trump_mashup_160722__872382.nbcnews-ux-1080-600

ලොව බලවතා ලෙස හඳුන්වන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරයායි. ඇමරිකාවේ 45වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා ඊයේ පැවති මහමැතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිධූර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප්ට මීට මිනිත්තු කිහිපයකට පෙර හිමිවුණා. ඔහු හා කරට කර තරඟයක නියැලුණේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්.

රිපබ්ලිකන් පක්ෂය ඇමරිකා සෙනට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ද බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුණේ ජයග්‍රහණය තව දුරටත් තහවුරු කරමින්.

ජයග්‍රහණයත් සමගම ට්‍රුම්ප් සිය ජනතාවට ප්‍රකාශ කළේ එකාවන්ව එකට එක් වීමට කාලය එළඹ ඇති බවයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *