ජස්ටින් බීබර් ගුටි කන හැටි……

Justin Bieber පසුගිය කාලය තුළ වඩාත් ආන්දෝලනාත්මක පුවත් මවන ගායන ශිල්පියෙක් වුනා.

ඔහු පසුගිය දිනක  Lamont Richmond සමඟ ගැටුමකට මැදි වූ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන ආකරයට  Lamont Richmond සමඟ ඇති කරගන්නා වචන හුවමාරුවකින් අනතුරුව Justin Bieber හට බිම පෙරලාගෙන පහරදෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙහිදීද Justin Bieber විසින් අසභ්‍ය ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් මෙලෙස ගැටුමක් ඇති වූ බවයි.

Justin Bieber පහරදෙන අයුරු දැක්වෙන එම වීඩියෝව පහතින්.

-අන්තර්ජාලයෙන්…

Share Button

Add a Comment