තවත් කොකේන් තොගයක් හමුවේ

[ File # csp10835386, License # 2239647 ] Licensed through http://www.canstockphoto.com in accordance with the End User License Agreement (http://www.canstockphoto.com/legal.php) (c) Can Stock Photo Inc. / Mawer

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ විශේෂ වැටලීමකදී, පෑලියගොඩ නුගේ පාරේ සිනි ගබඩාවක බහාලුමක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 274ක ප්‍රමාණයක් අද සොයා ගැනුණා. එම තොගය බ්‍රිතාන්‍යයේ සිට මෙරටට රැගෙන ආ ඒවා බවට තොරතුරු අනාවරණය වුණා.

රේගුව මගින් එම බහලුම් නිදහස් කර ගැනීමෙන් අනතුරුව මෙම පරික්ෂාව සිදු කර ඇති අතර කොකේන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නෑ.

 

Share Button

Add a Comment