තුර්කි ගුවන් තොටුපලේ බෝම්බ පිපිරීමෙන් පසුව….

තුර්කි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ලවී දැන් පැය 24 ගත වී තිබෙනවා. ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්තවාදීන්ගේ බවටි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ.ප්‍රහාරයෙන් 42කු මිය ගොස් 238කු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරයට අදාළ ඡායාරුප රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

This is the first clear picture of the man Turkish media are claiming is one of the men who attacked the airport on Tuesday

ඉහත පුද්ගලයා මෙම පිපිරුම් මාලාවේ පළමු පිපුරුම සිදු කල මරාගෙන මැරෙන බෝම්බ කරු ලෙස සැලකෙනවා.

A second suicide bomber can be seen here, making his way through the terminal with what appears to be a gun

මෙම තුවක්කුවක් අතින් ගත් පුද්ගලයා දෙවැනි පිපුරුම සිදු කල පුද්ගලයා ලෙස සැලකෙනවා.

Laurence Cameron has described how he was confronted with a mass of people running for their lives as he entered the terminal building, unaware of the horror 

At least 42 innocent people lost their lives in the attack, including Mahmoud Çizmecioğlu and his wife Zeynep Çizmecioğlu, pictured

මෙම ඡායාරූපයේ සිටින Çizmecioğlu සහ ඔහුගේ බිරිඳ වන Zeynep Çizmecioğlu මෙම ප්‍රහාරයෙන් මිය ගියා.

Gülşen Bahadır, an airline employee who is understood to have been shot, wrote on her Facebook a week before, 'not war, I insist, love'

Gülşen Bahadır, නම් වන මැය මිය යාමට සතියකට පෙර තම ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනේ ‘not war, I insist, love’ එනම් ‘යුද්ධය වෙනුවට මා ප්‍රේමය අවධාරණය කරමි’ යනුවෙනි.

Serkan Turk, 24, was at the airport to collect his mother. He was killed in the second blast, after going to help people injured in the first

Serkan Turk නමැති 24 හැවිරිදි මොහු ගුවන් තොටුපලට පැමිණියේ තම මව රැගෙන යාම සඳහායි. නමුත් සිදු වූ පිපුරුමෙන් තුවාල ලැබුවන්ට උදව් කරමින් සිටියදී දෙවන පිපුරුමට හසු වී මොහු ජීවිතක්ෂයට පත් උනා.

Passengers arriving at the airport after stepping off flights were greeted with chaotic scenes after the attacks 

People who had just arrived at the airport in Istanbul after the blasts were pictured running as they tried to flee the scene 

Relatives of Gulsen Bahadir, a victim of Tuesday's attack on Ataturk airport, mourn at her flag-draped coffin during her funeral ceremony

Turkish flags flying at half mast today at Istanbul's Ataturk airport, scene of last night's massacre

මේ නිසා අද දින තුර්කියට ශෝක දිනයක් ලෙස නම් කර තිබුනා. තවද ජාතික ධජයද අඩකුඹු කර තිබුනා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *