දැන් phone එක හොරාට බැලුවට වැඩක් නෑ

 

boyfriend-looking-at-girlfriend-on-cellphone

තමන්ගේ ජංගම දුරකථන තිරය අන්‍යන්ට දර්ශනය වීම නම් වෙලාවකට අපි හැමෝටම ලොකුම කරදරයක්. හැබැයි ඒකට විසඳුමක් දෙන්න Turkey හි Celal Göger නම් පුද්ගලයෙක් සමත් වෙලා තියෙනවා. ඔහු නිර්මාණය කරලා තියෙන මේ අපූරු කණ්ණාඩිය පැළදීමෙන් අපිට අපේ ජංගම දුරකථන තිරය හොඳින් බලා ගන්න අපිට පුළුවන් උනාට වෙනත් කෙනෙක්ට පෙනෙන්නෙ සුදු පැහැ තිරයක් විතරයි

358BEAA000000578-3654448-image-a-55_1466603806087

මේක mobile phones වලට විතරක් නෙමෙයි tablet, laptop, tv වලට උනත් භාවිතා කරන්න පුළුවන් කියලයි ඔහු කියන්නෙ

Share Button

Add a Comment