ප්ලාස්ටික් බෝතල් භාවිතයට නුසුදුසු ඇයි?

bottled-water-fb

පානීය ප්ලාස්ටික් ජල බෝතල් සිරුරට අහිතකර බව වෛද්‍යවරුන් නිවේදනය කිරීමත් සමඟ මිනිසුන් තුල පැවතියේ මහත්   වූ කැලඹීල්ලකි. එයට හේතුව ලෙස වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පානීය ප්ලාස්ටික් ජල බෝතල් ඉරු රශ්මියට හෝ වෙන යම් හේතුවකින් උණුසුම් වීමත් සමඟ එම බෝතලය නිමවා තිබෙන තුනී පොලිතින් වර්ගයක් වන තෙරාතැලෙමි නමැති රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියාකර “ඩයකොඩින්” නමැති රසායනික ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරනු ලබන බවයි. මෙය ශරීරයට ඉතාමත් අහිතකරය.

පානීය ජල බෝතලයක් එක්වරක් භාවිත කර එය ඉවත් කල යුතුය. එය දිගින් දිගටම භාවිතා කිරීමෙන්ද උණුසුම් වේ. එම නිසා පානීය ජල බෝතලයක් මිලදී ගැනීමේදී රශ්මියට නිරාවරණය නොවූ බෝතලයක් මිලදී ගතයුතු අතරම එකම බෝතලයක් මිලදී ගත යුතු අතරම එකට බෝතලය කිහිපවරක් භාවිත නොකළ යුතුය. මෙසේ ජාල බෝතලයක් තුනී පොලිතින් ස්ථරය හරහා නිපදවන ඩයෝක්ඩින් මිනිසෙකුගේ ප්‍රජනන පද්ධතියට ඍජුව බලපෑම් එල්ල කරයි.
එනම් ප්‍රජනන හෝමෝන වල ක්‍රියාකාරිත්වයට මෙම ඩයෝක්ඩින් බලපෑම් එල්ල කර  පුරුෂයන්ගේ ශුක්‍රාණු නිපදවීම අවම කරයි. එසේම ස්ත්‍රීන්ට ගබ්සා වී හෝ ගැබ් නොගැනීම හෝ සිදු වේ. මීට අමතරව පුරස්ථි ග්‍රන්ථි හා පියයුරුවල පිළිකා ඇති කරනු ලබයි.එහෙත් වෙළඳපලේ අලෙවි වන ඝන ප්ලාස්ටික් බෝතල්වලින් මෙවැනි අබාධ ඇතිවන්නේ නැත.

(උපුටා ගැනීමක්)

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *