පාප් වහන්සේට වුණු ඇබැද්ධිය

o-POPE-FRANCIS-facebook

පෝලන්තයේ පැවැත්වෙන ලෝක යෞවන දිනය සැමරීමේ උළලේ දේවමෙහෙයකට සහභාගී වෙමින් සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පය පැටලී වැටීමෙන් මෙලෙස හදිසි ඇබැද්ධියකට මුහුණ පෑවා. කෙසේ වුවත් වාර්තා වන්නේ උන්වහන්සේ මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි. මේ වන විට පාප් වහන්සේ 79 වන වියේ පසුවෙයි.

 

Share Button

Add a Comment