පැනගිය සිංහයාට වෙඩි තබයි….

නැමීබියාවෙන් රැගෙන ආ මෙම සිංහයන් දෙදෙනා ස්විට්සර්ලන්තයේ බසෙල් නුවර සිට ජර්මනියේ ලයිප්සිග් සත්වෝද්‍යානයට රැගෙනවිත් ඇත්තේ පසුගිය මාසයේදීයි.  ජර්මනියේ ලයිප්සිග් සත්වෝද්‍යානයේ ආරක්ෂිත සිංහ කූඩුවෙන් ඉවතට පැනගිය සිංහයන් දෙදෙනෙකු අතුරෙන් එක් සිංහයෙකු සත්වෝද්‍යාන බලධාරීන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

The escape happened this morning, while the zoo was closed

ඊයේ (29) ඇතිවු මෙම සිද්ධියේදී සත්වෝද්‍යාන නිලධාරීන් එක් සිංහයෙකු නැවත කූඩුව වෙත යොමු කිරීමට සමත් වුණා.

එහෙත් අනෙක් සිංහයා නිර්වින්දනය කිරීමට යාමේදී කලබලයට පත්වී ඇති අතර, පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා වෙඩි තැබීමට සිදුවූ බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.

මීට පෙර අවසන් වරට මෙම සත්වෝද්‍යානයෙන් සිංහයන් පැනගොස් ඇත්තේ 1913 වසරේදීයි.
එහිදී සිංහයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Crowds gathered outside the attraction this morning to learn that it was closed while the animals are located

Two lions escaped from their enclosure at Leipzig Zoo this morning, sparking a search of the grounds that resulted in one being shot dead

Motshegetsi (left) was shot dead, while Majo (right) was tranquilized after the pair escaped from their enclosure this morning

-images- Dailymail

 

Share Button

Add a Comment