‘මෙගී‘ හේතුවෙන් 5 දෙනකු මියගොස්…

තායිවානයට හා ගිනිකොණ දිග චීනයට බලපා ඇති ‘මෙගී‘ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට 5 දෙනකු මියගොස් දහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි. චීනයේ ෆූජියාන් ප්‍රාන්තයේ ෆුසෝහි මාර්ග දණහිස තෙක් වතුරින් යටවී ඇතැයි කියති. දැඩි සුළං හේතුවෙන් එම ප්‍රාන්තයේ ධීවර බෝට්ටු 31700ක් පමණ යළි වරායට ගෙන්වා ගත් බවද කියති.

ජලගැලීම්වලින් ද බොහෝ පිරිසක් අවතැන්ව සිටින අතර තායිවානයේ සිව් දෙනකු මියගිය අය අතර වෙතියි ද කියති. පසුගිය දින දෙක පුරා මෙගී සුළි කුණාටුව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණි අතර මේ හේතුවෙන් අනතුරට පත්වූ පිරිස ද 100 ඉක්මවතියි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

web_tai20c9090faf4543c0b7fcb5d-s1300-c85

web_taie0846daa9f804c79f16e8f0-s1300-c85

web_taib18dbc4bbf2c1b50e-s1300-c85

A view of a collapsed crane following typhoon Megi, in Hualien County, eastern Taiwan, 28 September 2016.

A man walks past motorcycles damaged by Typhoon Megi in Hualien, eastern Taiwan 27 September 2016.

A view of a damaged stage tent as Typhoon Megi hit Hualien county, eastern Taiwan, 27 September 2016.

-BBC

 

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *