මෙහෙමත් හැප්පෙන බස්…

දකුණු කොරියාවේ අධිවේගී මාර්ගයක තමයි මේ බස් අනතුර වෙලා තියෙන්නේ. මේ බස් එකේ රියදුරාට නින්ද ගිහින්. මේ අනතුරින් 4දෙනෙක් මියගිහින්. 37 දෙනෙකුට තුවාලයි. බලන්න… වාහනයක් පදවද්දී නින්ද යනවා කියන එක තමනුත් තමන්ගේ අවට ඉන්න අයවත් කොයි තරම් අවධානමකට දානවද කියන එක…

 

 

Share Button

Add a Comment