ලංකාවෙ කොල්ලො පිට රටවලදි දාන වැඩ

 

4221396001_4962587348001_4962561413001-vs

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු තමා අර්ධකාලීන රැකියාවේ යෙදෙන වෙළෙඳසැලේ සිදු වන්නට ගිය සොරකමක් වැළැක්වූ අයුරු දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු විසින් පිහි අත දරා සිටි කොල්ලකරුවන් දෙදෙනාට බේස් බෝල් පිත්තකින් පහරදී එළවා දමන අයුරු කැමරා වල මෙසේ සටහන්ව තිබුණා

මිට පෙර 2014 වසරේ මෙවැනිම සිද්ධියක් වාර්තා වුණේ ඇමරිකාවෙන්. ඔහු නම් කොල්ලකරුවන්ට පහරදී තිබුණේ බේස් බෝල් පිත්තකින් නම්  නොවෙයි. මොකද ඔහු  Mixed martial art ශූරයෙක්

 

Share Button

Add a Comment