ලාංකික තරුණයන් 5 දෙනෙකු ලන්ඩනයේදී මියයයි…

ලාංකික තරුණයන් 5 දෙනෙකු බ්‍රිතාන්‍යයේදී මුහුදේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන්ගෙන් තු්දෙනෙකු දියේ ගිලීමෙන් ටික වේලාවකට පසු හමුවී ඇති අතර අනෙක් දෙදෙනා හමුවී ඇත්තේ ඉන් අනතුරුවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ලාංකික තරුණයන් 5 දෙනෙකු වන ඔවුන් ගිණිකොනදිග ලන්ඩනයේ ග්‍රීන්විච් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හෙළිවී ඇති බවයි.
මෙම තරුණයන්ගෙන් එක් අයෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
එමෙන්ම ඔවුන් බිජ්ටන් සරසවියේ ඉගෙනුම ලබමින් සිට ඇතැයි ද සඳහන්.
ලන්ඩන් වෙරලේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් මෙලෙස දියේ ගිලෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

Nitharsan Ravi (circled, front row) and Kurushanth Srithavarajah (circled, back row) died after trying to rescue their friends, who got trapped in 'quicksand'. All five men, who were all from London's Sri Lankan community, had known each other since they were small children.

Yesterday's tragedy at Camber Sands appears to have been caused by rip tides and quicksand

Side by side: Kurushanth Srithavarajah, 26, left, another victim, takes a selfie with Nitharsan Ravi, right, on a trip to Bournemouth this year. Mr Srithavarajah was two days from his 27th birthday

Shocking: Three dead bodies were pulled from the sea off Camber Sands in East Sussex yesterday afternoon and two more bodies were found on the beach as the tide went out last night on the hottest day of the year

Tragedies: 12 people have drowned in five days across the UK with the tragedy in Camber Sands suffering the highest death toll

Wake: Families of the dead young men gather in south-east London as they digest losing five young men from the Sri Lankan community

Support: Coastal officers drive onto Camber Sands where six people have died in the sea there over  past month 

http://i.dailymail.co.uk/i/pix/2016/08/25/12/379216C500000578-3756569-image-m-40_1472124155230.jpg

A Great North Air Ambulance Service photograph of their helicopter before it airlifted a nine-year-old girl  from Budle Bay near Bamburgh in Northumberland yesterday

-Images – Daily mail.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *