ලොව විශාලතම සංගීත සංධ්වනිය

 

Performance-Conductor-800x390

ගිනස් වාර්තා අතරට එක්වුණු ලොව විශාලතම සංගීත සංධ්වනිය පසුගිය දා ජර්මනියේ පැවැත්වුණා. ඒ ජර්මනියේ විශාලතම වෙළඳ නගරය වන ෆ්‍රෑන්ක්ෆට්හිදී. මේ සඳහා 7548ක් සංගීත ශිල්පින් සහභාගී වූ අතර මෙය එරට කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සටහන් වුණා. 28 හැවිරිදි සංගීත ගුරුවරයෙක් විසින් මෙය සංවිධානය කර තිබූ අතර එය ලොව පුරා කාගේත් අවධානය දිනා ගත් කලාත්මක අංගයක් බවට පත් වුණේ නවතම වාර්තාවක්ද සමගින්.

මිට පෙර ගිනස් වාර්තා පොතේ විශාලතම සංගීත සංධ්වනිය ලෙස සටහන් වුණේ 2013 වසරේදී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැත්වූ සංධ්වනිය යි. එයට සහභාගී වූ ශිල්පින් සංඛ්‍යාව 7200ක්.

 

 

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *