ලෝක නිවුන් සැණකෙළිය

13th Twins Festival In Hungary...SZIGETHALOM, HUNGARY - JULY 21: Twins pose for photo during the 13th Twins Festival during the 13th Twins Festival on July 21, 2012 in Szigethalom, Hungary.  PHOTOGRAPH BY Xinhua /Landov / Barcroft Media  UK Office, London. T +44 845 370 2233 W www.barcroftmedia.com  USA Office, New York City. T +1 212 796 2458 W www.barcroftusa.com  Indian Office, Delhi. T +91 11 4053 2429 W www.barcroftindia.com

 

නිවුන්, තුන්, සිවු හෝ ඊට වැඩි නිවුන්නුන් උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේ ට්වින්ස්බර්ග් හිදී වාර්ෂික උත්සවයක් පැවැත්වෙනවා. මෙය තමා ලොවපවතින දැවැන්තම නිවුන් සැණකෙළිය. මේ සඳහා ලොව නන් දෙසින් නිවුන් සහෝදර, සහෝදරියෝ පැමිණෙන අතර ඔවුන් විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වෙලා ලෝකයේ සිටින අනිකුත් නිවුන්නු මුණගැසිලා සතුටු වෙනවා. මෙය සැම අවුරුද්දකම අගෝස්තු මාසයේ 4 සිට 7 දින දක්වා පැවැත්වෙන අතර මෙවර 41 වෙනි වතාවට මෙම උත්සවය පවත්වා තිබෙනවා.

1976 සිට සම ගිම්හනයකදිම ට්වින්ස්බ්ර්ග් හිදී මෙම සැණකෙළිය පැවැත්වෙනවා. මෙය ඇරඹුණේ 19 වන සියවසේ මෝසස් සහ ආරොන් විල්කොක්ස් යන නිවුන් දෙන්නගේ මුලිකත්වයෙන්. මෙහිදී ගොල්ෆ් තරග, වොලිබෝල් තරග ඇතුළු නොයෙක් ක්‍රීඩා ඉසව් මෙන්ම විනෝද පෙළපාලි, DJ හා කැරෝකේ ගීත ගායනා, ටැලන්ට් ෂෝ සහ මල්වෙඩි සංදර්ශන දැකගැනීමට පුළුවන් වෙනවා. මෙයට අමතරව ලෝකේ නොයෙක් ස්ථාන වලද මෙම නිවුන් සැණකෙළි පැවැත්වෙනවා.

134543404_14402028620991n

Welcome-to-Twinsburg-Home-of-the-World’s-Largest-Twin-Festival-06

Welcome-to-Twinsburg-Home-of-the-World’s-Largest-Twin-Festival-01-740x555

5487c8146d6ec_-_1109-wilam-twins-8-de
1344305584884_1344305584884_r

Identical Autistic twin sisters Johanna and Eva Gill, 7, posing for a portrait during the 32nd annual Twins Days Festival in Twinsburg, Ohio August 4, 2012. The self-proclaimed "largest annual gathering of twins in the world" attracted almost 2,000 sets of identical and non-identical twins this year, who participated in look-alike contests, talent competitions and other entertainment.. Photo by Lisa Wiltse

(උපුටගනිමක්)
Share Button

Add a Comment