ලෝක හෙපටයිටීස් රෝග වැළැක්වීමේ දිනය අද

hepatitis-b

සෞඛ්‍ය අමාත්‍යංශ දත්ත වලට අනුව වාර්ෂිකව මෙරටින් වාර්තා වන හෙපටයිටීස් හෙවත් සෙංගමාල රෝගීන් සංඛ්‍යාව 2500ට අධිකයි. කහ උණ ලෙසද හඳුන්වන මෙම රෝගී තත්ත්වය අක්මාවේ හටගන්නා අසාදන තත්ත්වයක්‌ වන අතර රෝග කාරක වෛරස හෙපටයිටීස් ඒ, බී, සී ආදී ගණනාවකින් සෑදෙන රෝගයක්.

අපේ රටේ බහුලව දක්නට ඇති හෙපටයිටීස් බී තත්වය ජලය මගින් බෝවන වෛරසයක් මගින් ඇතිවෙනවා. මෙහිදී අක්මාවේ ඉදිමීම, ආහාර අරුචිය, කහ පැහැ වීම,උණ ආදී රෝග ලක්ෂණ ඇති වෙනවා. පිරිසිදු ජලය හා ආහාර භාවිතය මගින් හෙපටයිටීස් රෝගයෙන් වැළකීමේ හැකියාව පවතිනවා.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *