වෛද්‍ය විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය යොෂිනොරිට…

මෙවර ‍වෛද්‍ය විද්‍යාව  සදහා ලබා දෙන නොබෙල් ත්‍යාගය ජපාන ජාතිකයෙක් වන භෞතචිකිත්සකවේදී  යොෂිනොරි ඔෂුමි හට හිමිව තිබෙනවා.

සිරුරේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය තුලින් සෛලවලට සෞඛ්‍යාරක්ෂිතව රැඳී සිටීමට හැකියාව ලැබෙන ආකාරය පිළිබඳ autophagy නම් ක්‍රමය ලෙවට හදුන්වා දීම හේතුවෙන් මෙම ත්‍යාගය හිමිව ඇතැයි සදහන්. පිළිකාව,පාකින්සන් අතර පවතිව රෝග පරාසයන්ට ප්‍රතිකාර කිරීම සදහා මොහුගේ මෙම නව සොයා ගැනීම බොහෝසෙයින් ඉවහල් වනු ඇති.

In this July, 2016 photo, Japanese scientist Yoshinori Ohsumi smiles at the Tokyo Institute of Technology campus in Yokohama, south of Tokyo. Ohsumi was awar...

පසුගිය වසරේ මෙම ත්‍යාගය වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙකු අතර බෙදී ගියා. ඒ මැලේරියාවට සහ ඝර්ම කලාපීය රටවල පැතිර යන රෝග කිහිපයකට ලබාදෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් කල සොයා ගැනීම් සඳහායි.

Nobel Prize winner Yoshinori Ohsumi smiles as he speaks with Japanese Prime Minister Shinzo Abe on a mobile phone during a press conference at the Tokyo Inst...

Japanese scientist Yoshinori Ohsumi answers a phone call following a news that he won this year's Nobel Prize in medicine at his office in the Tokyo Institut...

Japanese scientist Yoshinori Ohsumi scratches his head as he reacts photographers' request to smile following a news that he won this year's Nobel Prize in m...

-images-Dailymail

 

Share Button

Add a Comment