සම්බන්ධන් පාර්ලිමේන්තු ආවත් ජන්දෙට නෑ…

Sampanthan_2103231fමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ අද දින විවාදයට ගැනුනු විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, W.D.J සෙනෙවිරත්න ඇතුලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 28දෙනෙකු සහභාගී වී සිටියේ නැහැ. දෙමළ ජතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී R.සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු විවාදය සදහා සහභාගී වුවත් ජන්ද‍ය විමසන අවස්ථාවේ එහි නොසිටීම විශේෂත්වයක්.
කෙසේ වුවත් අද විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 94කින් පරාජය වූ අතර ඊට පක්ෂව ලැබුණේ ජන්ද  51ක් පමණයි.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *