හැරී පෝටර්ගේ නිවස විකිනීමට…

හැරී පෝටර් චිත්‍රපට මාලාවේ  හැරී පෝටර් නම් කුඩා දරුවාගේ නිවහන ලෙස යොදා ගත් එංගලන්තයේ පිහිටි එම නිවස  නව හිමිකරුවන් විසින් විකිණීමට තීරණය කර තිබෙනවා.

2001 වසරේදී ලොව පුරා රසික හදවත් දිනා ගනිමින් ඉමහත් ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති වූ හැරී පෝටර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ  Daniel Radcliffe ගේ වාසස්ථානය වූයේ එම නිවහනේ පියගැටපෙළ යටින් සාදන ලද කුඩා කාමරයයි.
නිවහනේ නව අයිතිකරුවන් විසින් නිවස විකිණීමට අදහස් කරන්නේ පවුම් හාරලක්ෂ හැත්තෑපන්දහසක මුදලකටයි.
කෙසේ වෙතත් මෙම නිවහන 2010වසරේදී වත්මන් හිමිකරුවන්ට අලෙවි කර ඇත්තේ පවුම් දෙලක්ෂ අනූ දහසක මුදලකටයි.
හිමිකරුවන් ප්‍රකාශ කරන්නේ චිත්‍රපටයේ කුඩා හැරී පෝටර් ගේ නිවහන වීම හේතුවෙන් ඇති වූ ජනප්‍රියතාව හේතුවෙන් නිවස විකිණීම එතරම් අපහසු නොවන බවයි.

4 Privet Drive, Little Whingeing, Surrey, is in real life, a three-bedroom home in Martins Heron, Bracknell

The cupboard under the stairs was the bedroom for one Harry Potter, brought to life by Daniel Radcliffe in 2001

The house has been sold for £290,000 in 2010 and has been renovated

The street became Privet Drive for the 2001 film, but a set was used for subsequent films

එම නිවසේ නව පෙනුම

The three-bed house has a large garden with grass and patio space making it perfect for a family

The kitchen now looks a little different to 2001 after the owners renovated it to a high standard

The family home would be great for commuters, just 0.2 miles from the closest station

The cupboard under the stairs, part of the set design for number four Privet Drive, here as part of a Warner Bros tour

-Source-Dailymail

Share Button

Add a Comment