51 වෙනි උපන්දිනය සමරන සුපිරි නළු ෂාරුක්

බොලිවුඩ් පුර සුපිරි නළු ෂාරුක් කාන් අද දින සිය 51 වෙනි උපන්දිනය සමරනවා. 1965 උපත ලැබූ මොහු ලොව පුරා කාන් රජු නමින් ප්‍රචලිත වන අතර සුපිරි ඉන්දීය නළුවන් අතරින් ප්‍රථම ස්ථානයේ සිටින නළුවෙන් වෙනවා. 51 වෙනි උපන්දිනය සමරන මොහු අද වනවිට පුතාලා දෙන්නෙකුගේ සහ දියණියකගේ ආදරණිය පියෙකු වෙනවා. ඔහු චිත්‍රපට රැසකට දායක වී ලොව පුර ප්‍රේක්ෂකයන් රැසකගේ ආදරය දිනාගත් සුපිරි නළුවෙක් වෙනවා. ඔහුට තව චිරාත්කාලයක් තම රංගන කටයුතු කරමින් හොඳ පවුල් ජිවිතයක් ගතකිරීමට දීර්ඝායුෂ ලැබෙන්න යැයි අපි ප්‍රර්ථනා කරමු.

srk-3

0_63691300_1420806044

1879365

07_SRK-with-his-kid

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *