Buddyව සොරකම් කරගෙන…?

වඳවෙමින් යන පක්ෂියකු ලෙස නම් කර ඇති  අප්‍රිකා පෙන්ගුයින් පක්ෂියෙකු දකුණු අප්‍රිකාවේ මැරීන් උද්‍යානයේ සිටියදී  සොරකම් කරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතුන් කූඩු කිරීමට විරුද්ධ යැයි කියන ශිෂ්‍යයන් දෙදෙනෙකු මෙම පක්ෂියා සොරකම් කරගෙන ගොස් ඇතැයි කියති. “Buddy“ නම් එම පෙන්ගුයින් පක්ෂියා සොරකම් කර ඇත්තේ මීට සති තුනකට පමණ පෙර වුවත් ඒ බව දැනගෙන ඇත්තේ අද දින (28) මාසික පරීක්ෂණයේදීය.

එම පක්ෂියා  උද්‍යානයේම ඉපදී, හැදීවැඩී ඇති නිසා බාහිර ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති බව උද්‍යාන බලධාරීහු පවසති.  එම පක්ෂියාට තවත් දෙසතියකට වඩා වැඩි කලක් බාහිර පරිසරයේ ජීවත් වීමට නොහැකි යැයි ඔවුහූ පවසති. යහපත් චේතනාවෙන් වුවද ඒ ක්‍රියාව නිසා එම පක්ෂියාගේ ජිවිතය අනතුරට පත් වි අතැයි  සත්ව විශේෂඥවරු කියති.

A desperate search is under way for endangered African penguin Buddy (pictured) who was stolen and 'set free' by two students

One of Buddy's two chicks (pictured) has disappeared since he disappeared a week ago, because his mate struggled to care for them alone

CCTV footage showed the two students breaking into Bayworld Oceanarium in Cape Town and stealing Buddy (pictured)

The marine park said Buddy's mate Frances is very 'stressed' without him and having difficulty looking after their remaining chick (pictured)

Buddy's 'liberators' yesterday came forward to confess to taking the three year-old male (pictured) from the park in Port Elizabeth

-Dailymail

 

Share Button

Add a Comment