EURO 2016 ඇරඹේ.

index

EURO 2016 හෙවත් යුරෝපා පාපන්දු කුසලාන තරගාවලිය අද ප්‍රංශයේදී ආරම්භ විය. එය එළඹෙන ජුලි 10 දක්වා නගර 10ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ප්‍රංශය එහි සත්කාරකත්වය දරන්නේ තුන්වැනි වරටයි. රටවල් 24ක් තරගබිමට පිවිසෙන අතර මිට පෙර තරගාවලිය සදහා පිවිසුණේ රටවල් 16ක් පමණයි. රටවල් 4 බැගින් වූ කාණ්ඩ 6ක් යටතේ පිලිමළුන් පිටු දැකීමේ ක්‍රමයට තරග වදින අතර පළමු තරගය රොමේනියාව හා ප්‍රංශය අතර අද පැවැත්වීමට නියමිතයි.

Share Button

Add a Comment