facebook like වෙනුවෙන් ගිනි තියාගෙන…

දැන් facebook like එකක් කියන්නේ සල්ලි ගානට වටිනා දෙයක් නිසා ගොඩක් අය ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන පත්වෙලා තියනවා. මේ සිද්ධිය වෙලා තියෙන්නේ රුසියාවෙන් .

ඒ තමයි facebook like ගන්න කියල හිතාගෙන තරුණ පිරිසක් ඇඟට ගිනි තියාගෙන තිබෙනවා. පාලමක් උඩ ඉඳල ගිනි තියාගෙන පාලමෙන් වතුරට පනින හැටි record කරලා තිබුනා. මේ වැඩෙන් කාටත් අනතුරක් වුනේ නැහැ. මේ අය පොලිසියට කියල තියෙන්නේ වැඩිපුර like ගන්න ඕනේ නිසා මෙහෙම කර කියලයි.

To make sure the boy had to jump into the water he was doused in a flammable liquid so the flames engulfed his body. There was no way to back down, he had to jump 

The flames start to spread from the daredevil's coat. He is nearly ready to jump off the high bridge in order to get more social media likes 

The boy is ablaze and to escape excruciating burns he jumps into the cool water below. Police are investigating the gang of teens over their bridge antics 

Immolated. The boy looks a bit like a comet falling from the sky due to the flame trail he leaves in his wake 

And breathe. The boy splashes into the water extinguishing the fire in the process. He is seemingly unscathed 

Share Button

Add a Comment