Google වෙතින් නවතම Pixel…

google වෙතින් ඔවුන්ගේ නවතම ජංගම දුරකථනය හදුන්වා දී තිබෙනවා. එය නම් කර ඇත්තේ Pixel ලෙසයි. නවතම විශේෂාංග රැසක් සමගින් මෙය ඊයේ හදුන්වාදුන්නා. ප්‍රධානම විශේෂාංග කිහිපයක් තිබෙනවා. එනම්
නවතම ඩොලර් 129ක් වටිනා Home speaker හා නවතම smart assistant සේවයයි.
මෙම දුරකතනය මාදිලි 2 කින් නිකුත් වුනා. ඒවානම් Pixel හා අඟල් 5.5 Pixel XL. මේ සියල්ලටම නවතම Google AI smart assistant සේවය ඇතුලත් වෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ සෑම පුද්ගලයෙකුටම වෙන්වූ පෞද්ගලික Google AI එකක් ලබා දීමයි. මෙම AI එක මගින් TV, Phones, WIFI ROUTER, HiFi  පාලනය කල හැකි වනවා.

At a special event in San Francisco the firm is unveiling a raft of new products - even though most of them have already leaked online. They include two new phones, a Pixel and the 5.5-inch Pixel XL

San Franciscoහිදී පවතී උත්සවයේදී google වෙතින් හදුන්වාදෙන නවතම උපාංග කිහිපයක් ගැන කරුණු එලි දැක්වුනා. එයට,
Pixel හා Pixel XL දුරකථන වල අඟල් 5 හා 5.5 ලෙස screen sizes වෙනස් වෙනවා.

Brian Rakowski of Google said the phone was 'designed inside and out to be smart' and will be avialble in three colours.

Google Home smart speaker – මෙය ඩොලර් 129ක් මිලැති වනවා.

The speaker will come in six different colors, and be available from November 4th

Google Daydream VR headset – මෙය ඩොලර් 79ක් මිල වනවා.

Clay Bavor revealed the firm's new $79 Daydream VR headset, that will use the new Pixel as its screen.

 

Chromecast Ultra TV streaming dongle – මෙය ඩොලර් 49ක් වනවා.

Image result for Chromecast Ultra TV streaming dongle

Google wifi router – මෙය ඩොලර් 129ක් මිලැති වනවා. ( මේවයින් කිහිපයක් නිවසේ තිබුනොත් ඔබට WiFi Speed එක Boost කර ගැනීමට පුළුවන්. )

Image result for google new wifi

අද සිට ඔබට මෙය ඇණවුම් කල හැකියි. නමුත් බෙදාහැරීම ආරම්භ වන්නේ ඔක්තොම්බර් 20 වනදා සිටයි.

Google also showed off Google Wifi, a new $129 home router that can boost speeds.

දුරකථන මාදිලි 2කම 32 GB හා 128 GB යන වර්ග වලින් ලබාගත හැකියි. එවිට මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි.
32 GB, Pixel දුරකථනය ඩොලර් 649ක් හා 32 GB, XL දුරකථනය ඩොලර් 749ක් වෙනවා.
128 GB, Pixel දුරකථනය ඩොලර් 749ක් හා 128 GB, XL දුරකථනය ඩොලර් 869ක් ලෙස මිල වෙනස් වෙනවා.

Google's new products all include AI capabilities

 

මෙහි image recognition system එක 93.9%ක් නිවැරදි වනවා. තවද මෙහි කැමරාව 12.3MP වෙනවා.

Pixel has a 12.3 megapixel camera, and software optimized to improve image quality

The handset will be powered by a Qualcomm Snapdragon 821 chip

-Images-Dailymail

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *