Hand Free-Blue Tooth භාවිතා කරමින් රිය පැදෙවුවොත් කෙලින්ම උසාවි.

bluettoth_2038127b

රියදුරන් විසින් රිය පදවද්දී බ්ලූටූත් හෝ හෑන්ඩ් ෆ්‍රී උපකරණ භාවිත කිරීම මෝටර් වාහන පනතට අනුව වරදක් බව පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ එවන් උපකරණ භාවිතා කරමින් රිය පදවන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී දඩ පත්‍රිකාවක් ලබාදිය නොහැකි බැවින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

Share Button

Add a Comment