iOS 10 හෙට සිට…

අද සිට ලොව පුරා Apple iphone 7 අලෙවි වීම ආරම්භ වෙනවා. ඊට සමගාමිව හෙට නවතම iOS iphone මෘදුකාංගය නිකුත් වීමට නියමිතයි. අද දින සිට අලෙවි වන සියලුම Apple iphone 7 දුරකථන වල මෙම මෙහෙයුම් පද්ධතිය pre-install කරලා තමයි නිකුත් වෙන්නේ. අනෙකුත් Apple දුරකථන හිමියන්ට මෙය හෙට සිට download කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ Apple iphone 5 සහ ඉන් පසුව නිකුත් වූ දුරකථන වල පමණයි.

apple සමාගම හදුන්වන පරිදි Apple නිකුත් කරන දැවැන්තම තාක්ෂණික පෙරලියක් ඇති කරන මෙහෙයුම් පද්ධතිය මෙය බවයි.

iOS 10 භාවිත කිරීමට ඔබට ඇත්තේ පරණ Apple දුරකතනයක් නම් අවම වශයෙන් එය iPad 4th generation, iPad Air, iPad mini 2, iPad Pro 9.7-inch වර්ග වලට අයත් විය යුතු වනවා.
ඔවුන් නවතම අංගයක් ලෙස text කරන විට තමාගේ අත් අකුරින් පණිවිඩ යැවිය හැකි අංගයක් හඳුන්වා දී තිබෙනවා.

Messages can now include handwriting effects, which even show the force of ink on the page

A new smart emoji Keyboard can scour text and suggest emoji to use

Animations can be used on messages to wish people a happy birthday

 

Tim Cook runs through the new iOS 10 software at Apple's launch event

තවද map apps හි විශාල වෙනස්කම් සිදු කර ඇති බව සඳහන්. තවද Apple voice recognition system එක වන SIRI දැන් තවත් බොහෝ App සමඟ Support කරන ලෙස සේවාව පුළුල් කර තිබෙනවා.

iOS 10 includes update to a number of areas including maps, photos and messages

-images-Dailymail

Share Button

Add a Comment