Rio Olympic, 11 වන දිනයේ සමස්ත ප්‍රතිපලය..

රියෝ ඔලිම්පික් උළෙලේ පෙරමුණ ගැනීමට ඇමරිකාව තවදුරටත් සමත්ව තිබෙනවා.
ඔවුන් සමස්ත පදක්කම් 93ක් ලබාගෙන ඇති අතර, ඊට රන් 30ක්, රිදී 32 ක් සහ ලෝකඩ 31ක් ඇතුළත්.
දෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයට හිමිවී ඇති අතර, ඔවුන් රන් 19ක්, රිදී 19ක් සහ ලෝකඩ 12 ක් ඇතුලූ පදක්කම් 50 ක් හිමිකරගෙන තිබෙනවා.
පදක්කම් 54ක් ලබාගත් චීනය තුන්වන ස්ථානයේ පසුවන අතර, ඊට රන් 19 ක්, රිදී 15 ක් සහ ලෝකඩ පදක්කම් 20ක් ඇතුළත්.

http://www.hirunews.lk/Data/news_uploads/201608/140878_1.jpg

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *