Sausage Party

maxresdefault (3)

සොසේජ් පාටි මේ වසරේ අගෝස්තුවේ ලොව පුරා තිරගත වීම ආරම්භ කිරීමට නියමිත ඇමරිකානු නවතම ත්‍රිමාණ ඇනිමේෂන් චිත්‍රපටය යි. ග්‍රෙග් ටිනර් හා කොනාර්ඩ් වේර්නන්ගේ සම අධ්‍යක්ෂණයක් වන මෙය මෙගන් එලිසන්ගේ නිෂ්පාදනයක්. සොසේජයක්‌ තම ඉරණම සොයා යන ගමනක් වටා ගෙතුණු කතාවක් වන මෙහි අප ගන්නා  බොහෝ ආහාර නිෂ්පාදන, සජීවී චරිත ලෙස පනපොවනවා. ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළියන්ගේ හඬින් හැඩවෙන මෙම චිත්‍රපටය උත්ප්‍රාසය කැටි වුණු සිනමා නිර්මාණයක්.  ත්‍රිමාණ චිත්‍රපට කෙරෙහි ඇළුම්කරන ඔබ කාටත් මෙය අලුත්ම අත්දැකීමක් වනු නොඅනුමානයි.

 

Share Button

Add a Comment