Googleට අවුරුදු 18යි…
Gossip
අන්තර්ජාලයේ දැවැන්තයා වන Google සමාගම අද සිය 18 වෙනි උපන්දිනය සමරනවා. ඒ සුපුරුදු පරිදි තම උපන්දින Doodle එක නිකුත් කරමින්. …