WATER / DUST PROOF, WIRELESS HEADPHONE ඇති APPLE iPHONE 7 එලියට.

ගොඩ දෙනෙක් release වෙනකම් බලාගෙන හිටපු Apple iPhone 7 හා 7+ මේ වන විට release වෙලා තියනවා. හැමෝම හිතාගෙන හිටියටත් වඩා අලුත් වැඩ ගොඩක් එක්ක මෙවර Apple සමාගම තමන්ගේ අලුත්ම දුරකථනය හදුන්වා දුන්නා.

The iPhone 7 will be waterproof and have stereo speakers instead of a headphone jack. It will also be available in two new black colours, and the larger iPhone 7 plus will have a dual lens camera, Tim Cook revealed at an eagerly awaited event in San Francisco.
Apple iPhone 7 එකේ ආරම්භක මිල ලෙස සටහන් වෙන්නේ $649 (£599)ක් එනම් රුපියල් 94,394ක් ලෙසයි. Apple iPhone 7+ හි ආරම්භක මිල ලෙස සටහන් වෙන්නේ $769ක් එනම් රුපියල් 111,847ක් ලෙසයි. මේ සතියේ සිකුරාදා දින purchase කරන කෙනෙකුට සැප්තැම්බර් 16 වෙනිදා වෙනකොට phone එක තමන්ගේ අතට පත්වන විදියට සියලු කටයුතු සුදානම් කරලා තියෙන්නේ. හැබැයි රටවල් 30කට පමණයි. මෙම දුරකථනය වර්ණ 2කින් මිලදී ගත හැකියි. එනම් ‘jet black’ හා ‘black’ ලෙසිනි.

The handset will be available in two new black colours - jet black (left) and black (right)

ලොව පළමු වරට Apple සමගම විසින් මෙවර headphone socket එකක් නැති phone එකක් හදුන්වා දී තිබෙනවා. ඒ සඳහා ඔවුන් හඳුන්වා දී තිබෙනවා wireless headphone එකක්. එහි මිල ලෙස සටහන්වන්නේ $159ක් එනම් රුපියල් 23,125ක් ලෙසයි.

The new $159 wireless EarPods have a five hour battery life and recharge by attaching to portable carry case via a Lightning cable - but will be sold separately.

නමුත් එය වෙළඳ පොලට නිකුත් වන්නේ මේ වසර අවසානයේදීයි. තව ඔවුන් සඳහන් කලේ මෙය තවම release කර නැති නිසා දුරකථනය සමගම පරණ headphones සම්බන්ද කල හැකි Adaptor cabel එකක් සපයන බවයි.

The adapter that will allow users to use their normal headphones will be included in the box with each iPhone 7

තවත් අලුත් අංගයක් ලෙසින් පිටුපස කැමරා 2ක් හඳුන්වා දී තිබෙනවා. ඉන් ඔවුන් බලාපොරොත්තු වන්නේ optical zoom කිරීමේ හැකියාව හා ලබාගන්නා ඡායාරූපවල quality එක වැඩි කිරීමයි.

The iPhone 7 plus now has a wide angle and a telephoto lens

However, the larger iPhone 7 plus now has two lenses - a wide angle and a telephoto lens. 

තවද මෙම දුරකතනයේ 16gb මාදිලියක් නොමැති අතර ඔබට දුරකථනය 32gb, 128gb, 256gb මාදිලි වලින් මිලදීගත හැකියි. තව මෙම දුරකතනයේ battery life එක පැය 24ට වඩා වැඩි වේ.

Both handsets will be available in silver, gold, rose gold and the new black finish in 32GB, 128GB and 256GB models, while the new jet black finish will be offered exclusively on the 128GB and 256G versions.
Apple iPhone 7 එක නිපදවල තියෙන්නේ waterproof හා dustproof ලෙසයි. ඒ නිසා දුරකථනය වතුරට හා දුවිල්ලට ඔරොත්තු දෙනවා.

The new phones are 'water and dust resistant' - a first for Apple. Pictured here is Apple Senior Vice President of Worldwide Marketing Phil Schiller presenting the feature 

මේ සමගම Apple watch 2 නම් smart ඔරලෝසුව හඳුන්වා දී තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ GPS හා Activity tracking නවතම අංග ලෙස එක්කර තිබීමයි. තවද මෙය swimproof ලෙස නිපදවා ඇති නිසා මෙය ජලය තුලදී පැළදගෙන සිටිය හැකියි.

Jeff Williams of Apple revealed the new version of the firm's Watch, which will now be swimproof and include a GPS chip to track workouts. It has a new, brighter display which Apple says it the brightest it has ever made.

The new Watch also has a 50% faster processor and new graphics processor to boost app performance.

A new Watch version created with Nike and aimed at runners. Nike says it is 'your perfect running partner' and has a new Nike app to make starting runs easier and quicker.

මෙවර Apple iPhone 7 / 7+ සඳහා හදුන්වා දුන් නවතම අංග කිහිපයක් පහතින් වෙයි.

1. New gloss black and black colours

2. Faster A10 processor

3. iPhone 7 plus now has a wide angle and a telephoto lens

4. New Retina HD display is 25% brighter

5. Now water and dustproof

6. Home button has force feedback

7. Stereo speakers at top and bottom with double the volume of previous version

8. New wireless AirPod headphones available as an extra

9. No headphone socket – but adapter and lightning EarPods will be in every box

10.Boosted battery life Apple claims could add 2 hours

 

 

-images-Dailymail.

Share Button

Add a Comment